Refer Earn App
...

බුද්ධ ධර්මය- සම්මන්ත්‍රණය Whatsapp Group Join Link

Educational Sri Lanka Sinhala

2022-10-07

Refer Earn App

බුද්ධ ධර්මය- සම්මන්ත්‍රණය *බුද්ධ ධර්මය - විශේෂ සම්මන්ත්‍රණය* *දැනට 10 සහ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සදහා පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය පිළිබඳව දැනුවත් කිරීමයි.* 🅰️ 🎯 එක් දිනයක් තුල 10 , 11 ශ්‍රේණියේ විෂය නිර්දේශය ආවරණය කරමින් වැදගත් කරුණු ආවරණය කෙරේ. 🎯 ඒ සදහා සැකසූ නිබන්ධනයක් ඔබට ලැබේ. 🎯 එදිනට ඔබේ විභාගයට ( සා.පෙල / පලාත් සභා ) ලැබිය හැකි ප්‍රශ්න සාකච්ඡා කෙරේ. 🎯 ඔක්තෝබර් මස 9 වන ඉරිදා දහවල් 1.30ට සම්මන්ත්‍රණය ආරම්භ වේ. 🎯 සම්මන්ත්‍රණය සදහා අයකිරීම රු. 1000කි. 🎯 *සියලුම වැදගත් විෂය කොටස් මෙහිදී සාකච්ඡා කෙරේ.* 🎯 ඉතා ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරගන්න. ප්‍රමාදය පසු තැවීමට හේතූ වේ. *සම්මන්ත්‍රණයට සම්බන්ධ වන දරුවන් පමණක් සම්බන්ධ වන්න.* තෙරුවන් සරණයි 🙏🙏

Refer Earn App

Releted Group

Add Group